ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273 ක් නැවත ධාවනයට

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහනපද්ධතියට

Read more

ජනවාරි 01 සිට WhatsApp අහිමිව න දුරකථන වර්ග මෙන්න..!

ලෝකයේ බහුලවම භාවිත වන සමාජ ජාල පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන වට්ස්ඇප් සේවා 2021 ජනවාරි 01 වැනිදා සිට සමහර අයි-ෆෝන් සහ

Read more

නැගෙනහිර නගරයක් හුදකලා කෙරේ

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි. ඊයේ (30)

Read more

පාර්ලිමේන්තුවටත් කොවිඩ් තර්ජ න

කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් වැලඳී තිබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයද වසා දැමීමට

Read more

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 240ක් කොවිඩ් ඉහළ අවදා නමක

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 354 න් 240 ක්ම කොවිඩ්ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉහළ අවදා නමක පවතින බව වසං ගත රෝග විද්‍යා

Read more

‘ධම්මික පැණියට’ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබුණු කතාවේ හරි පැත්ත කුමක් ද?

කොරෝනා මර්ද නය සඳහා ධම්මික බණ්ඩාර නමැත්තා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණිය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට ආචාර

Read more

එදා මට ෆුට් බයිසිකලයක්වත් තිබ්බෙ නෑ – ඒත් අද මම සමූහ ව්‍යාපාරයක අයිතිකරුවෙක්

“බිස්නස් එක පටන් ගන්නකොට මට ෆුට් බයිසිකලයක්වත් තිබ්බෙ නෑ.. ඒත් අද මට සමූහ ව්‍යාපාරයක් තියෙනවා ” නිහතමානීව , එහෙත් හිතේ පිරුණු

Read more

විද්‍යාවේ ජයග්‍රහණයක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්න ත සඳහා බ්‍රිතාන්‍යය විසින් අනුමැතිය ලබාදී තිබේ.එරට කොවිඩ් ආසාදි තයින්ගේ ගණන දෛනිකව ඉහළ යමින් ඇති

Read more