ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට “කොවිඩ් පැණිය”

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිපදවන ලද කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිජීවක ඖෂ ධය අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පිළිගන්වා

Read more

කොවිඩ් පරීක්ෂණවාර්තා ක්ෂණිකව දැනගැනීමට “සුපරික්ෂා”

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ උපදෙස් පරිදි කොවිඩ් 19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල

Read more

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට දැඩිසංචරණ සීමා පනවයි

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06කට දැඩිසංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය

Read more

කොවිඩ් ආසා දිත මවක් මුල්ලේරියාව රෝහලේදී නිවුන් දරුවන් බිහිකරයි

කොවිඩ් ආසා දිත වයස අවුරුදු 23ක මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහිකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. කොළඹ හුදෙකලා

Read more

කොරෝනත් එක්ක උත්සව සමය ගත කරන ඕන විදිය මෙන්න

නත්තල් හා උත්සව කාලසීමාව තුළ මහජනතාවගේ අවධානයයොමුවිය යුතු විශේෂ කරුණු කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රෝගව්‍යාප්තිය

Read more

හෙළ ඔසුව ආහාරමය අතිරේකයක් ලෙස ලබාදීමට අනුමැතිය..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශිය ඖෂ ධය කො-විඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය

Read more

අපිටත් කොවිඩ් හැදුනොත් කියන බය අපි හැමෝගේම හිත්වල තියෙනවා

චීනයේ වූහාන්වලින් හඳුනා ගත් කොවිඩ් 19 එහෙම නැත්නම් කොරෝනා රෝගය ලොව පුරා පැතිර ගිහින් දැන් ගෝලීය වසං ගතයක් වෙලා හමාරයි.

Read more

මෙරට කොවිඩ් මරණවලින් බහුතරය වයස 71 ඉක්මවුවන්

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමත් සමග මෙරට තුළ සිදුව ඇති මරණ-වලින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 71 ඉක්මවූ පුද්ගලයින් වන බව

Read more

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසා දිතයින් 500ක්

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසා දනය වූ ආසා දිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති

Read more