ප්‍රදේශ රැසකට යළි නායයාම් අන’තුරු ඇඟවයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිවේදනයක් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නා’යයාමේ අන’තුරු ඇඟවීම් නිවේදන නිකුත්

Read more

නූල්වලට සමාන මකුළු දැල් වගේ තමයි දැක්කේ.. අහසේ පාවී ගෙන ආවා [VIDEO]

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පාවෙමින් පැමිණ තිබු මකුළු දැල්ව ලට සමාන ද්‍රව්‍ය ස්වභාවික දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා

Read more

කාබනික පොහොරින් උඩරට එළවළු අනුරාධපුරයේ වවන ගොවි විස්කමක මහිම

ඔහු හැදී වැඩුණේ සුන්දරත්වය – අසුන්දරත්වය මනාව සහසම්බන්ධයක් පවත්වාගෙන යමින් තිබූ 5 දශකයේ අගභාගයේදීය. එකල සමාජමය වෙනසක් සඳහා විශාල හිඩසක්

Read more

කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකියි

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අ නතුරු අඟවයි. කැලණි

Read more

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම අද (27) දින වන

Read more

හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය – කිලෝමීටර් 05ක්

හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ගතවු දින කිහිපය පුරා විශාල ජනකායක් පැමිණි බව අප වාර්තාකරුවන් පවසනවා. ඊයේ දිනයේදී පමණක්

Read more

තත්පරයට කිලෝමීටර් 9 ක වේගයෙන් පෘතුවිය දෙසට එන

දැනට මත් ග්‍රහක කිහිපයක් පෘථිවියට ළඟා වෙමින් තිබෙන අතර ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලනය මධ්‍යස්ථානය සඳහන් කරන්නේ අයිෆල් කුළුණ තරම්

Read more