ළමාරෝහලට ඇ’තුළත් වන ආ සාදිත ද රුවන් සංඛ්‍යාව ඉහළට

කොරෝ නා ආසා දිත කුඩා ද’රුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් සිදුවී ඇතැයි රිජ්වේ ආ ර්යා ළ මා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි.ඉදිරියේදී තවදුරටත් ආ සාදිතයින් සංඛ්‍යාව වැඩි වුවහොත් නැවත පාසල් ව සා දැමීමට සිදුවන බව ද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා මෙසේ ද කීය.

අපිට දක්නට ලැබෙනවා පාසල් ආශ්‍රිතව හෝ නිවෙස් ආශ්‍රිතව යම්කිසි රෝ ගීන්ගේ වැඩිවීමේ තත්ත්වයක්. විශේෂයෙන් ම අපේ රිජ්වේ ආර්යා ළ මා රෝහල ගත්තොත් කොවි’ඩ්19 සහිත රෝ ගී තත්ත්වය බවට තහවුරු වූ ද රුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙය එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. ඒ නිසා මෙය ඉතා හොඳින් පාලනය කරගෙන ද රුවන්ට ලැබුණු අවස්ථාව ඉදිරියට පවත්වා ගැනීම ඉතා වැදගත්.”

මේ අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නම් සියලු පාර්ශව වග කීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජ නරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

නිසි කලට හෝ කලින් හෝ ප්‍ර මාද වී හෝ රට වහනවාට වඩා කලින් සූදානම් වීම වැදගත් බව ත් ඒ වෙනුවෙන් රටේ අදාළ අංශවල සියලු බ ලධාරීන් මේ මොහොතේ සිට සැලසුම් කළ යුතු බව ත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජ නරාල්වරයා අවධාරණය කළේ ය.

මේ අතර ඊයේ නොවැ. 24 දිනය තුළ මෙරටින් කොරෝ නා ආසා දිතයින් 745 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

කොවි’ඩ් රෝ ගීන් 17,471 දෙනෙකු මේ වන විට රෝහ ල්ගතව ප්‍ර තිකාර ලබමින් සිටින අතර සු වය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 527,929කි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝ නා ආසා දිතයින් ගණන 559,605 කි.මේ අතර, මෙරටින් තවත් කොවි’ඩ් ම*ර_ණ 23ක් ඊයේ නොවැ. 24 වාර්තා විය.

අවුරුදු 30ට අඩු එක් ම*ර_ණයක් ද අවුරුදු 30 – 60 අතර පුද්ගලයින් 4 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 18 දෙනෙකු මි ය ගිය පිරිස අතර වෙති.මෙම පිරිස අතර කාන්තාවන් 12 දෙදෙනෙකු සහ පුරුෂයින් 11 දෙනෙක් වෙති.ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවි’ඩ් ම*ර_ණ ගණන 14,205ක් දක්වා ඉහළ ගොස් තිබේ.

-Mawbima (25.11.2021 11.30 a.m updated) වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..