BREAKING NEWS | පොලිස් ඇ’ඳිරි නීතිය පනවා ඇත.. VIDEO
බස්නා හිර පළාත ම ආව රණය වන පරිදි පොලිස් ඇ ඳිරි නී තිය පනවා තිබේ.
මේ මො හොතේ සිට ක්රියා ත්මක වන පරිදිය.
පොලීසිය දැනුම්දෙ න්නේ නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නී තිය ක්රියාත්මක බවය.
මේ අතර දකුණු කොළඹ, මැද කොළඹ සහ උතුරු කොළඹට පොලිස් ඇ ඳිරිනී තිය පැනවීමට මීට පෙර පියවර ගත් අතර එය සං ශෝධ නය කරමින් මෙම නව තීරණය ක්රියාත්මක කර තිබේ.
Live Videoව මෙතනින් බලන්න
-Ada Derana Lk (News Update : May 9, 2022 02:10 pm ) පිටුවෙන් උපුටා ගන්නා ලදී.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..