කඳුළු ගෑස් අ’විය පු’පුරා SI ම’රුට..
අරලිය ගහ මන්දි රය අසළ සිදුවූ ම රණය.
අරලිය ගහ මන්දි රය අසළ පැවැති නොස න්සු න්කා රි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් අ වියක් පිපි රීමෙ න් උප පොලිස් පරීක්ෂ කවරයෙක් ජිවිත ක්ෂයට පත්ව තිබේ.
එම උප පොලිස් පරීක්ෂ කවරයා කඳුළු ගෑස් ප්‍රහා රයක් එල්ල කිරීමට අ විය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අවස්ථාවේ එම පිපි රී මෙන් ඔහු බ තු වාල ලබා ඇත.
එක දිගට කඳුළු ගෑස් ප්‍රහා ර එල්ල කිරීම හේතු වෙන් අ විය අධික ර ත් වීම නිසා මෙම පි පිරීම සිදු වන්නට ඇති බවට සැක පල කරයි.
-Aruna lk (News Update : MAY 10, 2022 11:10 AM ) පිටුවෙන් උපුටා ගන්නා ලදී.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..