BREAKING NEWS | අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

අගමැති මහින්ද ඉල්ලා අස්වෙ යි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී ඇති බවද වැඩි දුරටත් වාර්තා විය.

-Ada Derana Lk (News Update : May 9, 2022 03:58 pm ) පිටුවෙන් උපුටා ගන්නා ලදී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට සුළු මො හොතකට පෙර සිය ධූර යෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආණ්ඩුවට එරෙ හිව එ ල්ලවී ඇති දැඩි ජනතා විරෝ ධය හමුවේයි අගමැති මහින්ද රාජපක්ෂ මෙලෙස ඉල්ලා අස්වී තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුද සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද ජනතාව ඉල්ලා අස්වන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.

-citizen lk (News Update : May 9, 2022 ) පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..